Tamil-Sri LankaEnglish (United Kingdom)

භාගත

ප්‍රඥප්ති අංකය ප්‍රඥප්තිය අනුමත කළ දිනය  
1989 1 හදිසි අවස්ථා අරමුදල ප්‍රඥප්තිය 1989.07.11  
1989 2 සමාජ සුභ සාධන පුනරුත්තාපන අරමුදල ප්‍රඥප්තිය 1989.12.07  
1989 3 1989 විසර්ජන ප්‍රඥප්තිය 1989.12.22  
1990 1 ඌව පළාතේ සමාජ සුභ සාධන හා පුනරුත්ථාපන සංශෝධිත ප්‍රඥප්තිය 1990.03.29  
1990 2 ඌව පළාතේ පළාත් සභා (වැටුප් හා දීමනා ගෙවීමේ) ප්‍රඥප්තිය 1990.04.20  
1990 3 ඌව පළාතේ පළාත් සභා (වැටුප් හා දීමනා ගෙවීම) ප්‍රඥප්තිය - පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති හා සාමාජිකයින් 1990.04.20  
1990 4 ඌව පළාතේ අධ්‍යාපන ප්‍රඥප්තිය 1990.04.20  
1990 5 ඌව පළාතේ මුදල් ප්‍රඥප්තිය 1990.04.20  
1990 6 ඌව පළාතේ පළාත් පාලන ආයතන (විශේෂ විධි විධාන) ප්‍රඥප්තිය 1990.07.10  
1990 7 ඌව පළාත් සභාවේ පළාත් සභා (ලේකම් කාර්ය මණ්ඩල) ප්‍රඥප්තිය 1990.08.01  
1990 8 ඌව පළාතේ මුදල් ප්‍රඥප්තිය 1990.11.06  
1990 9 ඌව පළාතේ මාර්ගස්ථ මගීන් ප්‍රවාහනය කිරීමේ සේවා ප්‍රඥප්තිය 1990.11.22  
1990 10 ඌව පළාතේ ආගමික හා සංස්කෘතික සංවර්ධන අරමුදල් ප්‍රඥප්තිය 1990.11.22  
1990 11 1990 විසර්ජන ප්‍රඥප්තිය 1990.12.03  
1990 12 1991 විසර්ජන ප්‍රඥප්තිය 1990.12.30  
1991 1 ඌව පළාතේ පළාත් පාලන (කාර්ය මණ්ඩල) ප්‍රඥප්තිය 1991.02.14  
1991 2 ඌව පළාතේ හින්ඳු සංස්කෘතික කටයුතු පිළිබඳ ප්‍රඥප්තිය 1991.02.14  
1991 3 ඌව පළාතේ හින්ඳු සංස්කෘතික කටයුතු පිළිබඳ අරමුදල් ප්‍රඥප්තිය 1991.02.14  
1991 4 ඌව පළාතේ 1992 විසර්ජන ප්‍රඥප්තිය 1991.11.06  
1991 5 ඌව පළාතේ සමූපකාර සමිති හා සමූපකාර සේවක කොමිෂන් සභා ප්‍රඥප්තිය 1991.12.12  
1992 1 ඌව නවෝදය අරමුදල් ප්‍රඥප්තිය 1992.02.27  
1992 2 ඌව පළාතේ මුදල් (සංශෝධන) ප්‍රඥප්තිය 1992.03.01  
1992 3 බස් රථ මගින් මගී ප්‍රවාහනය කිරීම පිළිබඳ ප්‍රඥප්තිය 1992.02.01  
1992 4 ඌව පළාතේ 1993 විසර්ජන ප්‍රඥප්තිය 1993.01.01  
1992 5 ඌව පළාතේ සමූපකාර සමිති හා සමූපකාර කොමිෂන් සභා (සංශෝධන) ප්‍රඥප්තිය 1992.12.01  
1993 1 ඌව පළාතේ බෞද්ධ කටයුතු පිළිබඳ සංවර්ධන මණ්ඩලය (සංස්ථාගත කිරීමේ) ප්‍රඥප්තිය 1993.10.01  
1993 2 ඌව පළාතේ ප්‍රධාන අමාත්‍ය අරමුදල් ප්‍රඥප්තිය 1993.10.01  
1993 3 ඌව පළාතේ 1994 විසර්ජන ප්‍රඥප්තිය 1994.01.01  
1993 4 ඌව පළාතේ මුදල් (සංශෝධිත) ප්‍රඥප්තිය 1993.12.01  
1993 5 ඌව පළාතේ මුදල් (සංශෝධිත) ප්‍රඥප්තිය 1993.12.01  
1994 1 1995 අතුරු සම්මත ගිණුම් ප්‍රඥප්තිය 1995.01.01  
1995 2 අධිකරණ දඩ පැවරීමේ ප්‍රඥප්තිය 1995.01.10  
1995 3 1995 විසර්ජන ප්‍රඥප්තිය 1995.01.01  
1995 4 මුදල් (පරිපූරක විධිවිධන) ප්‍රඥප්තිය 1995.01.01  
1995 5 1996 විසර්ජන ප්‍රඥප්තිය 1996.01.01  
1996 1 ව්‍යාපාර නාම පිළිබඳ ප්‍රඥප්තිය 1996.11.15  
1996 2 1997 විසර්ජන ප්‍රඥප්තිය 1997.01.01  
1997 2 ඌව පළාතේ ක්‍රීඩා ප්‍රඥප්තිය 1997.07.01  
1997 3 1998 විසර්ජන ප්‍රඥප්තිය 1998.01.01  
1999 1 1999 විසර්ජන ප්‍රඥප්තිය (සංශෝධිත)    
1999 2 2000 විසර්ජන ප්‍රඥප්තිය (සංශෝධිත)    
2000 1 ඌව ව්‍යවසාය සංවර්ධන ප්‍රඥප්තිය (සැලසුම් අංශය) 2000.05.25  
2000 3 2001 අංක 03 දරණ විසර්ජන ප්‍රඥප්තිය (මූල්‍ය අංශය) 2000.01.01  
2000 4 2000 අංක 04 දරණ කෘෂිකාර්මික නිෂ්පාදන මිළදී ගැනීම හා අලෙවිකරණ ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රඥප්තිය (අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශය) 2000.07.27  
2000 5 ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩල ප්‍රඥප්තිය 2003.10.10  
2001 1 2001 අංන 01 දරණ ඌව පළාතේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පිළිබඳ ප්‍රඥප්තිය (නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය) 2001.12.11  
2001 2 2001 අංක 02 දරණ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ ආයතන ප්‍රඥප්තිය (අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශය) 2001.06.25  
2001 6 ඌව පළාත් සභාවේ ග්‍රාම සංවර්ධන ප්‍රඥප්තිය 2002.09.26  
2001 8 2002 වර්ෂයේ විසර්ජන ප්‍රඥප්තිය 2001.12.31  
2002 1 2002 අංක 01 දරණ පළාත් සභා වැටුප් හා දීමනා ගෙවීමේ සංශෝධිත ප්‍රඥප්තිය (පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව) 2002.04.29  
2002 2 2002 අංක 02 දරණ 2003 වර්ෂයේ විසර්ජන ප්‍රඥප්තිය 2002.12.27  
2003 3 ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදල් ප්‍රඥප්තිය 2003.12.18  
2003 5 2004 වර්ෂයේ විසර්ජන ප්‍රඥප්තිය 2003.12.01  
2004 2 2004 අංක 02 දරණ 2005 වර්ෂයේ විසර්ජන ප්‍රඥප්තිය 2004.12.20  
2005 1 2005 අංක 01 දරණ ඌව පළාතේ, පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරී ප්‍රඥප්තිය 2005.09.26  
2005 2 2005 අංක 02 දරණ 2006 වර්ෂයේ විසර්ජන ප්‍රඥප්තිය 2005.12.21  
2006 1 2006 අංක 01 දරණ 2007 වර්ෂයේ විසර්ජන ප්‍රඥප්තිය 2006.12.19  
2007 1 2007 අංක 01 දරණ 2008 වර්ෂයේ විසර්ජන ප්‍රඥප්තිය 2007.11.21  

 

 
දෙසැම්බර් 2018
බ්‍ර සි සෙ
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6